අඹ කඩන්න ගහන නැග්ගට මෙහෙම දෙයක් වෙයි කියල හීනෙන්වත් හිතන්නෙ නැතුව ඇති..

Report

ඊයේ (18) දිනයේදි යාපනය උඩුවිල් ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකු අඹ කැඩීමට ගසකට නැගීමෙන් පසුව ඔහු ගස මුදුනේදී සිහි මූර්ජා වී බිමට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ ආලඩිඋඩු මානිප්පායී ප්‍රදේශයේ පදිංචි සසිකුමාර් රොබින්සන් නමැති තරුණයෙකි.

දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට ජනපතිගෙන් සුබම සුබ ආරංචියක්..ජුනි මුල් සතියේ සිට ලැබෙන දේ මෙන්න.

දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට ජනපතිගෙන් සුබම සුබ ආරංචියක්..ජුනි මුල් සතියේ සිට ලැබෙන දේ මෙන්න.


ගසට නැග ස්වල්ප වේලාවකදී ඔහු තමන්ට ක්ලාන්ත ගතියක් දැනෙන බව අඹ ගස යට සිටි පිරිසට ප්‍රකාශ කර ඇති බව සඳහන්වේ.

පසුව ඔවුන් තරුණයාව ගසෙන් බිමට ගැනීමට සූදානම් වනවාත් සමගම ඔහු අඹ ගසෙන් බිමට ඇද වැටී ඇති අතර යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් රෝහලට ඇතුළත් කොට ඇතත් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇත.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් සතුටුදායක ආරංචියක්..

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් සතුටුදායක ආරංචියක්..


මනිපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වනවා.