Colombo Tea Tasters Excellence සිංහ සමාජය සිදු කළ උතුම් සමාජ සත්කාරයක්. (VIDEO/PHOTOS)

Sri Lanka
By Wayomi Mar 12, 2023 04:07 PM GMT
Wayomi

Wayomi

Report

උතුම් පුණ්‍ය කර්මයක් වන ඇස් සහ පටක දන්දීමේ කඳවුරක් පෙරේද(10) පැවැත්වුණා.

ඒ, ගාල්ල තවලම ප්‍රදේශයේ සිහාරා තේ කර්මාන්ත ශාලාවේදී.

මෙම උතුම් කර්තව්‍ය සංවිධානය කරනු ලැබුවේ, Colombo Tea Tasters Excellence සිංහ සමාජය සහ සිහාරා තේ කර්මාන්ත ශාලාව එක්වයි.

මෙහිදී ඇස් සහ පටක දන්දීම මෙන්ම ඇස්, දත්, ලේ පරික්ෂා කිරීම් ඇතුළු වෛද්‍ය සායනයක්ද පවත්වනු ලැබූ අතර ඊට අදාළ ආයතනයන් හි සාමාජික සාමාජිකාවන් ඇතුළු ගම්වාසීන්ද බොහෝ පිරිසක් ඊට සභභාගි වුණා. 

වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්,

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්  


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery