දුම්රියක ගැටී කාන්තාවක් මරුට.
Sri Lanka Police
Sri Lanka
Accident
By Wayomi
ඊයේ (20) සවස දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සීදුව, ලියන්ගේමුල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, සීදුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්.
