ප්‍රසිද්ධියේ ඇවිත් ගෙවල් මංකොල්ලකන තරුණ කත..ගහපු ගේම වැරදී අතේ මාට්ටු වෙයි.(CCTV VIDEO/EXCLUSIVE)

Sri Lanka Police Sri Lanka
By Aruna Mar 05, 2023 02:13 PM GMT
Aruna

Aruna

Report

ගෙදර දොරේ වැඩවලට මිනිස්සු අවශ්‍ය නිසා පුවත්පත් දැන්වීම් දාලා අපි ගොඩක් අය ගෙදර වැඩවලට මිනිස්සු හොයනවා.

මේ වගේ පුවත්පත් දැන්වීම් දැකලා ඇත්තටම පවුල් ප්‍රශ්න නිසා ගෙදර වැඩට යන කාන්තාවනුත් මේ යුගයේ ඉන්නවා.

ඒ වගේ ම අනිත් පැත්තත්, ඔය දැන්වීම් පාවිච්චි කරලා වැඩට යනවා වගේ ගෙවල් ඇතුළට ගිහින් ගෙදර තියෙන වටිනා දේවල් මොනවද? එය පිහිටා ඇත්තේ කොහේද?

මෙය හොඳින් දැක දින දෙකක් හෝ සතියක් යන විට එම නිවසේ තිබූ වටිනා ආභරණ සහ මුදල් සොරාගන්නා අයද සිටීම පුදුමයට කාරණයක් නොවේ.

ඔව්, කාලයක් තිස්සේ සැලසුම් කරල ගෘහ සේවිකාවක් ලෙස නිවෙස්වලට ගොස් පවුල් රැසක් මහ පාරේ නතර කළ සොර කාන්තාවක් අද නිවෙස් හිමියකු විසින් සිදු කළ දක්‍ෂ උපාය මාර්ගයකට අනුව, පොලිස් දැලට හසුවූ අපූරු පුවතක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බම්බලපිටිය පොලිසියේ දැඩි උත්සාහය සහ කැපවීම මත මෙම කාන්තාව චිත්‍රපට ජවනිකාවක කොටසක් මෙන් අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන සම්පූර්ණ විස්තර සහිත වීඩියෝවයි මේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now