මහ බැංකුව වැදගත් තීරණයකට යයි - කරන්න යන දෙය ගැන කළ දැනුම්දීම මෙන්න.
Central Bank of Sri Lanka
Businessman
Latest Headlines
Decision Making
By krishani
මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ හෙට (15) රුපියල් මිලියන 177,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව ඇති බවයි.
එහිදී දින 91 කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් සහ දින 182ක් පිරෙන රුපියල් 77,500ක බිල්පත් වෙන්දේසි කෙරෙයි.
එමෙන්ම, දින 364ක් පිරෙන රුපියල් මිලියන 55,000ක බිල්පත් ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිත බව වැඩිදුරටත් මහ බැංකුව සඳහන් කර සිටියේ ය.