14 වෙනි බදාදා විශේෂ දෙයක් කරන්න යන්නේ.. දැනගත යුතුම ඒ දෙය මෙන්න..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

14 වෙනි බදාදා විශේෂ දෙයක් කරන්න යන්නේ.. දැනගත යුතුම ඒ දෙය මෙන්න.. | A Treasury Bill Auction 14Th August 2024

ඒ ලබන 14 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..


එහිදී රුපියල් මිලියන 130,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.