ලබන 12 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
By krishani
ලබන 12 වෙනිදා රුපියල් මිලියන 270,000ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙනු ඇත.

ඒ බව මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව මෙහිදී කාණ්ඩ තුනක් යටතේ රුපියල් මිලියන එක්ලක්ෂ 30,000 ක, මිලියන එක්ලක්ෂ 10,000 ක සහ මිලියන 30,000ක බැදුම්කර වෙන්දේසි කෙරෙනු ඇත.