ලබන 12 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Report

ලබන 12 වෙනිදා රුපියල් මිලියන 270,000ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙනු ඇත.

ලබන 12 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | A Treasury Bill Auction 12Th March 2024

ඒ බව මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව මෙහිදී කාණ්ඩ තුනක් යටතේ රුපියල් මිලියන එක්ලක්ෂ 30,000 ක, මිලියන එක්ලක්ෂ 10,000 ක සහ මිලියන 30,000ක බැදුම්කර වෙන්දේසි කෙරෙනු ඇත.