අප්‍රේල් පටන් ගැන්මේ දී ම කරන්න යන දෙයක් ගැන එකවරම මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..
අප්‍රේල් මාසය සඳහා වන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ගැන මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අප්‍රේල් මස 3 වන දා ය.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.