මෙරට දුම්රියක් පීලි පනී

By Sewvandhi Jan 09, 2022 08:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රධාන මාර්ගයේ බදුල්ල සහ හාලිඇළ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා.

ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ පෙරවරු 11.10ට පමණ බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි. 

 මේවනවිට එම දුම්රිය පීලිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now