"ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් අත ළඟ" - මෛත්‍රිපාල සිරිසේන ( ලිපිය සහිතයි)

Gotabaya Rajapaksa Maithripala Sirisena Ranil Wickremesinghe Sri Lankan protests Sri Lanka Government
By Wayomi Jul 13, 2022 09:25 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ  මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ රට තුළ සිදුවෙමින් පවතින බව මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

රට අරාජිකත්වයට පත් කරමින් ලේ විලක් බවට ගෙනයාම වහ නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාවගේ ඉල්ලීමට හිස නමා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පාලකයන්ට තරයේ අවධාරණය කරන්නේ, බලලෝභීත්වයට කිසි ලෙසක ආයුෂ නොමැති බව මතක තබාගෙන කටයුතු කරන ලෙසයි.


 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW


Gallery