හෙටයි අනිද්දයි දිවයිනේ කරන්න යන දෙයක් ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..

Colombo Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani May 01, 2024 10:21 AM GMT
krishani

krishani

Report

හෙට (02) සහ අනිද්දා යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

හෙටයි අනිද්දයි දිවයිනේ කරන්න යන දෙයක් ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.. | A Trade Union Action By Government Executives

ඒ වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් ය.

එමෙන්ම, එම කමිටුව සඳහන් කළේ එයට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බවයි.

රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවාවලට අයත් 18,000ක් පමණ වන විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජය මෙතෙක් කටයුතු කර නොමැති බව එම කමිටුව පෙන්වා දෙයි.

ජනතාවට සුබම සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ රජයෙන් අලුතෙන්ම කරන්න යන්නෙ මොකක්ද කියලා..

ජනතාවට සුබම සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ රජයෙන් අලුතෙන්ම කරන්න යන්නෙ මොකක්ද කියලා..


එමෙන්ම, මේ වන විටත් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතුවලින් රජයේ විධායක නිලධාරීන් ඉවත් වී ඇත.

කෙසේ වෙතත්, දේශපාලඥයින් විසින් කැඳවනු ලබන රැස්වීම් ද වර්ජනය කර ඇති බව එම කමිටුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%