බටලීයේ සිදු වූ බිහිසුණු අනතුර.එක පෙළට රථ පෙළක්.

Sri Lanka Police
By Madheeha_Naz May 13, 2023 06:32 AM GMT
Madheeha_Naz

Madheeha_Naz

Report

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ,කැබි රථයක්,ටිපර් රථයක් හා ලොරියක් ගැටී සිදු වූ අනතුරකින් කොළඹ නුවර මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවි ඇතැයි පොලිසිය පවසා තිබෙනවා.

අනතුර සිදුවීමත් සමග විදුලි කණුවක් බස් රථය මතට කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා ඇති වී තිබෙනවා.

එසේම මෙම අනතුරින් දැනට කිසිවෙකුටත් කිසිඳු හානියක් සිදු වී නොමැති බව පොලීසිය වාර්තා කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW