නින්ද යාම නිසා සිදුවු බිහිසුණු අනතුර ...

Sri Lanka Accident
By Subodha Aug 06, 2022 11:38 AM GMT
Subodha

Subodha

Report

අද උදෑසන බියගම සියඹලාපේ ප්‍රදේශයේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ කැබ් රථයක් අඹන්පොල කලුවිලපොතාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ ජිප් රථයක් ගසක ගැටීමෙන්. අනතුරට හේතුව රථයේ රියදුරාට නින්ද යාම නිසා ගසක ගැටීමයි. තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුලත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now