ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 22ක් සුසාන භූමියක තිබී හමුවෙයි

By Gagana News Feb 27, 2025 06:36 AM GMT
Report

ගම්පහ යාගොඩ මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 22ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

කිසියම් අපරාධයක් සිදුකිරීමම සඳහා මෙම ගිනි අවිය සහ උන්ඩ සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ගෙදර ගිරවා පොලිසියට සහය වුනා... පොලිසියට වැඩේ කරන්න පහසු වුනා

ගෙදර ගිරවා පොලිසියට සහය වුනා... පොලිසියට වැඩේ කරන්න පහසු වුනා

එම කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.