චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..(VIDEO) (UPDATE)

By Akash Apr 06, 2025 01:28 PM GMT
Report

රාජගිරියේ පිහිටි උත්සව ශාලාවක ඊයේ රාත‍්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබීම, රූපලාවන ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ අවසන් මහා තරඟය පැවැත්වෙමින් තිබියදී මෙම ගින්න හටගෙන ඇත.

ගින්න හටගැනීමත් සමග එහි සිටි සියළු පිරිස් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ගිනි නිවීමේ ඒකක මැදිහත්වී ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

----------------------------

කෝටි 30ක් අසුරු සැණෙන් අළු කර දැමු රාජගිරිය ගින්න! 

කොළඹ - රාජගිරිය ප්‍රදේශයේ උත්සව අවස්ථා පරිශ්‍රයක හදිසි ගින්නක් හටගෙන තිබේ.

එහි පැවැති උත්සවයක් අතරතුර මෙම ගින්න හට ගෙන ඇතැයිද සඳහන්.

ඉන්දීය අගමැති මෝදී 96ට ආපසු යයි

ඉන්දීය අගමැති මෝදී 96ට ආපසු යයි

මේ වන විට එහි සිටින පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කටයුතු කරන අතර ගිනි නිවීමේ රථ කිහිපයක්ද යොමු කර තිබේ.

පෑන් බට, පිලිස්සුන බල්බ් දරුවන් ළඟ තිබේ ද? හෝදිසි කරන්න... හේතුව මෙයයි

පෑන් බට, පිලිස්සුන බල්බ් දරුවන් ළඟ තිබේ ද? හෝදිසි කරන්න... හේතුව මෙයයි