උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Sri Lanka Police Bribery Commission Sri Lanka Sinhala news
By Hashini Jul 24, 2025 03:13 PM GMT
Hashini

Hashini

Report

කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව අධිකරණ පරිශ්‍රය අසලදීයි.

ඒ, රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

මහනුවර නගර සභාවේ වියදම් සීමා කරයි - මන්ත්‍රීන්ගේ දුරකතන දීමනාව අවලංගුයි

මහනුවර නගර සභාවේ වියදම් සීමා කරයි - මන්ත්‍රීන්ගේ දුරකතන දීමනාව අවලංගුයි

ReeCha