මත්පැන්හල් ගැන තීන්දුවක්.. එතකොට මොකක්ද වෙන්න යන්නේ?.

Report

අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  සුරාබදු රෙගුලාසි වලට පටහැනි ආකාරයට මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට තීන්දු කළේ ය.

මත්පැන්හල් ගැන තීන්දුවක්.. එතකොට මොකක්ද වෙන්න යන්නේ?. | Licensing Of Liquor Shops

එම නියෝගය නිකුත් කළේ සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම හතරක් විභාගයට ගැනීමට අවසර දෙමින් ය.

රටම බලන් හිටිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න.. උදේන්ම ඇපත් බැඳලා..

රටම බලන් හිටිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න.. උදේන්ම ඇපත් බැඳලා..


කෙසේ වෙතත්, මෙම නියෝගය නිකුත් කළේ යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන පිරිසගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ය.

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..