ලංකාවේ තරුණයෙක් අහසේ පියාසර කරයි. ඇගේ මයිල් කෙලින් වෙන සිදුවීම..සංවේදී අය බලන්න එපා.(VIDEO)

Accident Sri Lanka Jaffna a-sri-lankan-youth-flies-in-the-sky
By Aruna Dec 21, 2021 04:06 AM GMT
Aruna

Aruna

Report

ලංකාවේ තරුණයෙකු සරුංගලය ද සමඟ අහසේ පාවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස හුවමාරු වෙමින් පවතී.

යාපනය, මන්ධිගයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ඉහළ අහසට පාවෙමින් ගොස් ටික වේලාවකට පසු පහත් වී ඇත.

කඹය අල්ලාගෙන සිටි පුද්ගලයා අවසානයේ එය අතහැර දමා බිම වැටී ඇත.

සංවේදී අය එම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now