ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම වෙනසක්..
Cricket
Sri Lanka Cricket
Sports
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට දඟ පන්දු පුහුණුකරුවෙකු පත් කර තිබෙනවා.
ඒ හිටපු ඔස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක Craig Howard ය.
Craig Howard ඔස්ට්‍රේලියානු ක්‍රිකට් උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් වසර 12ක් සේවය කර තිබෙනවා.
ඔහු මෙම තනතුර භාර ගැනීමට පෙර නවසීලන්ත White Ferns කණ්ඩායමේ සහ Victorian Men’s First Class කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇත.
