විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් ..

Report

මැදපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින තාරකාවක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට ...

ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින තාරකාවක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට ...

මැදපෙරදිග කලාපය තුළ පවතින ගැටුම් තත්ත්වය හමුවේ එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය අවශ්‍ය උපදෙස් ලබාදෙන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ජය පැරදුමෙ තීරණාත්මක දවස අදයි..

ජය පැරදුමෙ තීරණාත්මක දවස අදයි..

එමෙන්ම, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සිදුවියහැකි හදිසි අවස්ථාවක දී ඒ පිළිබඳ විමසීම සඳහා 011 233 8812 හෝ 011 771 1194 දුරකථන අංකය හරහා තොරතුරු ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.

Gallery