2024 නව පළමු පාසල් වාරය ආරම්භය ගැන විශේෂ දැනුම් දීමක්.

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination Sri Lankan Schools Education
By Wayomi Nov 06, 2023 07:48 AM GMT
Wayomi

Wayomi

Report

2024 නව පළමු පාසල් වාරය ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව 2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ වනු ඇති.   

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන අතර එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතයි.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ වූ අතර 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

ReeCha