කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්..

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Jul 15, 2022 07:45 AM GMT
krishani

krishani

Report

අද (15) දින කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. 

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවත් අදාළ රැස්වීමට සියලු පක්ෂ නායකයින් දැනුම්වත් කර ඇති බවත්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ද ඊට සහභාගි වනු ඇත.

අග්‍රාමාත්‍යධුරය ගැන පක්ෂ නායකයින් පැමිණ ඇති එකඟතා පිළිබඳ සාකච්ඡා කිරිම මෙහි ප්‍රධාන අරමුණ වන බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join