පොලීසියෙන් විශේෂ නිවේදනයක්.
Police spokesman
Sri Lanka
Southern Province
Landslide In Sri Lanka
By Hashini
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 102 වන කිලෝමීටර් කණුව ආසන්නයේ පස්කඳු කඩාවැටීම නිසා එම කොටස ඊයේ රාත්‍රීයේ සිට අවහිර වී තිබෙනවා.
මේ හේතුව නිසා දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට අවධානයෙන් කටයුතු කරන්නැයි පොලීසිය දැනුම්දී තිබෙනවා.
