බොරතෙල් මිලෙහි සිදු වූ හදිසි වෙනස - ලංකාවේ ඉන්ධන මිලටත් බලපායි ද?..
By krishani
අද (17) දින ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 101.16 ක් ලෙස මිල සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 97.59ක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |