සිසුවෙක්ගෙන් වෙඩි ප්‍රහාරයක් - බිය වූ පිරිස් කළබලයෙන් දිව යයි.. දුම්රිය ස්ථානයක් වහාම වසා දැමෙයි..

Shooting Thailand
By krishani Oct 03, 2023 02:58 PM GMT
krishani

krishani

Report

තායිලන්තයේ බැංකොක් නුවර සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මෙම වෙඩි තැබීම 14 හැවිරිදි සිසුවෙකු විසින් සිදුකර ඇත්තේ.

එමගින් තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර සැකකරු පසුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමඟ භාණ්ඩ මිල දී ගැනීම සඳහා පැමිණි ජනතාව කළබල වී දිව ගොස් ඇත.

ඒ සමඟම නගරයේ මෙට්රෝ දුම්රිය ස්ථානය ද වසා දැමු අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ReeCha