සීතා ඇතින්නට වෙඩි ප්‍රහාරයක් (PHOTOS)
Police spokesman
Sri Lanka
Elephant
Gun Shooting
By Hashini
සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා.
මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතාට අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
වනජීවී නිලධාරියා විසින් වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වෙඩි තබා තිබෙනවා.
වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන බව ද වාර්තා වෙනවා.
සීතා ඇතින්න ගේ වයස අවුරුදු 47කි.



