ජපානයේ රෝහලක වෙඩි තැබීමක්.
Japan
World
Gun Shooting
By Hashini
ජපානයේ රෝහලක වෙඩි තැබීමක් සිදු කර ඇතැයි වාර්තා වනවා.
මධ්‍යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක එම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් දෙදෙනක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමෙන් පසු සැකකරු යතුරුපැදියකින් පළාගොස් ඇති අතර,සැකකරු වයස අවුරුදු 40ක් හෝ 50ක් පමණ පුද්ගලයෙකි.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම නගරය ආසන්නයේ පිහිටි වරාබි නම් නගරයේ තැපැල් කාර්යාලයක් තුළ පුද්ගලයෙක්ව ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවයි.
