පෙම්වතා තොවිලයට ගියායි යකා වැහුන පෙම්වතිය කළ දේ..

Report

පාසල් සිසුවියක් පෙම්වතා තොවිල් බලන්න ගියා යැයි උරණ වී සියදිවි හානිකරගෙන තිබෙන පුවතක් ඇල්පිටිය ප්‍රදේශයේන් වාර්තා වේ .

මෙම සිසුවිය 18 හැවිරිදි සාමන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් උසස් පෙළ අධ්‍යාපන කටයුතුවල නිරතවන පාසල් සිසුවියක් බවයි සඳහන් වන්නේ.

තවත් ජිවිත දෙකක් ජලරකුසට බිලි වේ..

තවත් ජිවිත දෙකක් ජලරකුසට බිලි වේ..

ඇය තම 20 හැවිරිදි පෙම්වතා තොවිල් බැලීමට යාමට විරෝධය පළකළ බවත් නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තොවිල් බැලීමට ගිය බවත් පෙම්වතා පවසා සිටියේය.

පොලිසිය පවසන්නේ ඇය සිය නිවසේ කාමරයේ ගෙල වැළලාගෙන මියගොස් තිබූ බවයි.