පරිස්සමෙන්.. හැම තැනකම සිදුවන සොරකම්.. බණ්ඩාරගම දී සිදු වූ දේ...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Oct 22, 2023 05:46 AM GMT
Sithumi

Sithumi

Report

බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළදසසැලක පසුගියදා සිදු වූ සොරකමක් පිළිබදවයි මේ අනාවරණය.

බණ්ඩාරගම නගරයේ වෙළඳසැලකට පෙරේදා රාත්‍රියේ පැමිණි පුද්ගලයෙකු එහි මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් තිබෙනවා. 

රුපියල් ලක්ෂ දෙකක මුදල් සහ රුපියල් 50,000ක පමණ කිරිපිටි බිස්කට් සොරාගෙන ගොස් ඇති අතර සිදු කරන එම සොරකමක් වෙළෙඳ සැලේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණා.

මෙවැනි පුද්ගලයන් නිරන්තරයෙන් මේ දිනවල ගැවසෙන අතර එවැනි අයගෙන් ප්‍රවේශම් විය යුතු වනවා.

ReeCha