බලංගොඩ - කල්තොට මාර්ගයේ ගමනාගමනයට බාධා.

Police spokesman Sri Lanka Department of Railways Weather
By Hashini Oct 31, 2023 04:11 AM GMT
Hashini

Hashini

Report

 බලංගොඩ - කල්තොට ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.

කල්තොට - නවනැලිය ප්‍රදේශයයට පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (31) අලුයම පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වී තිබෙනවා.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

අද (31) උදෑසන රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක් වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ අදාළ දුම්රිය යළි යථා තත්ත්වයට පත් කර ගමන් ආරම්භ කර ඇති බවයි. 

ReeCha