මෙරට දරුවන් අතර පැතිරී යන විශේෂ රෝගයක්?. - විශේෂඥ වෛද්‍යවරියකගෙන් හෙළිදරව්වක්..

By krishani Sep 14, 2023 09:57 AM GMT
Report

මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන හඬ පටවල දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර යන බවට සඳහන් වේ.

එලෙස සඳහන් පරිදි දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර නොයන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර සඳහන් කළේ ය.

අද (14) දිනට ලෝක එක්සීමා දිනය හෙවත් චර්ම ප්‍රදාහ දිනය යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියේ ය.

මොළයේ සෛල විනාශ කරන දුර්ලබ වෛරසයක් පැතිරී යයි - වෛරසය පැතිරී යාම ගැන වෛද්‍යවරුන් කියයි..

මොළයේ සෛල විනාශ කරන දුර්ලබ වෛරසයක් පැතිරී යයි - වෛරසය පැතිරී යාම ගැන වෛද්‍යවරුන් කියයි..


මාරාන්තික වෛරසයක් පැතිර යාම නිසා පාසල් රැසක් නිවාඩු දෙයි..දෙදෙනෙක් මියයයි..

මාරාන්තික වෛරසයක් පැතිර යාම නිසා පාසල් රැසක් නිවාඩු දෙයි..දෙදෙනෙක් මියයයි..