කොළඹ කොටස් වෙළඳපොලෙන් වාර්තාවක්

Report

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 184,541.26ක් ලෙස දැක්වින.

මෙය කොටස් වෙලදපල ඉතිහාසයේ වාර්තා වන වැඩිම අගයයි.

අද ලග්න පලාපල – 2025 ජූලි 12 | අද ඔබේ ලග්නය කියන දිනේ ගැඹුරු රහස්

අද ලග්න පලාපල – 2025 ජූලි 12 | අද ඔබේ ලග්නය කියන දිනේ ගැඹුරු රහස්

 

ඒ අනුව ඊයේ දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණේ ඒකක 379.77කින්.

එහි පිරිවැටුම රුපියල් බිලියන 10.22ක් ලෙස සටහන් වුණා. 

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්