රේගු ඉතිහාසයේ වාර්තාගත ආදායමක් මේ වසරේ...

By Parami Dissanayake Sep 06, 2024 03:43 PM GMT
Report

2024 වසරේ ගතවූ කාලසීමාව තුළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියනයක ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පැවසී ය.

ව්‍යාජ මුදල් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට...

ව්‍යාජ මුදල් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට...

මෙය ඉතිහාසයේ පළමු වරට සිදුවූ බව එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් සරත් පවසයි.

මේ අනුව, ඔහු පැවසූවේ 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවයි.