කොළඹ අවට සීඝ්‍රයෙන් ඉහළ යන රෝගයක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්.
Ministry of Health Sri Lanka
By Wayomi
කොළඹ මහ නගර සභාව ආශ්‍රිත ක්ෂය රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
මේ වසරේ මුල් මාස 6 තුළදී මෙරටින් ක්ෂය රෝගීන් 4,000ක් පමණ වාර්තාවී ඇති බවයි ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ මහත්මිය සඳහන් කරන්නේ.
ඒ අතරින් 20 % ත් 25% ත් අතර සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර ඉන් 2/3 කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |