සාගරට පුන්නක්කු බාල්දියක් - ආරක්ෂක අංශත් වහා ක්‍රියාත්මක වෙයි.. වීඩියෝ සහිතයි.(PHOTOS/VIDEO)

Report

අද (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගර කාරියවසම් මහතාට පිරිසක්  විරෝධය පළ කර තිබෙනවා.

සාගරට පුන්නක්කු බාල්දියක් - ආරක්ෂක අංශත් වහා ක්‍රියාත්මක වෙයි.. වීඩියෝ සහිතයි.(PHOTOS/VIDEO) | A Protest Against Sagara Kariyavasam

මෙලෙස විරෝධය පලකර ඇත්තේ ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් ය.

එයට හේතුව පසුගිය දා සාගර කාරියවසම් මහතා විසින් පොහොට්ටු සම්මේලනයේ දී කළ ප්‍රකාශයකටයි.

"සමාජ මාධ්‍ය තුළින් මඩ ගැහුවා.. මගේ අත්වල ලේ ගෑවිලා නෑ.." - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්.. (UPDATE)

"සමාජ මාධ්‍ය තුළින් මඩ ගැහුවා.. මගේ අත්වල ලේ ගෑවිලා නෑ.." - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්.. (UPDATE)


ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළඟා වීමට අවස්ථාව ලබා නොදී තිබෙනවා.

ඒ හේතුවෙන් මාර්ගය ඉදිරිපිට ඔවුන් සිය විරෝධය පළ කළේ ය.

සාගරට පුන්නක්කු බාල්දියක් - ආරක්ෂක අංශත් වහා ක්‍රියාත්මක වෙයි.. වීඩියෝ සහිතයි.(PHOTOS/VIDEO) | A Protest Against Sagara Kariyavasam

කෙසේ වෙතත්, එහිදී පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර ඔවුන් එය මාර්ගයේ තබා සිය විරෝධය පළ කළේ ය.  

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න,