දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගැටළුවක්.

Sri Lanka Government Of Sri Lanka
By Hashini Oct 12, 2023 11:30 AM GMT
Hashini

Hashini

Report

 දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු කර ගෙන යාමට බාධා ඇති වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල්වරයකු නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එම්.ඒ.ප්‍රියන්ත සඳහන් කළේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා විශ්‍රාම ගොස් මාස එකහමාරකට අධික කාලයක් ගත වුවා තවමත් ස්ථිර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර නොමැති බවයි.


ReeCha