ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්.

India Earthquake
By Wayomi Feb 01, 2024 04:59 AM GMT
Wayomi

Wayomi

Report

අද (01) පෙරවරු 8.00ට පමණ ගුජරාට් ප්‍රාන්තයේ කච්ච් ප්‍රදේශයට භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.

මෙම භූමිකම්පාව කිලෝමීටර 15ක් පමණ ගැඹුරින් සිදු වී ඇති අතර එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 4.1ක ප්‍රබලත්වයෙන් යුතු වන බවයි ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පේනවා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් කිසිදු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් තොරතුරු මේ වන තෙක් වාර්තා වී නොමැත. \

                                                                          Sponsored By Sarrita Jewellery

ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්. | A Powerful Earthquake In India

ReeCha