රුපියල බාල්දු වෙයි - ඩොලරය ආපහු උස්සෙයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.86ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.18ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

අද ලග්න පලාපල – 2025 ජූනි 29 | ලග්නය කියන ඔබේ ජීවිතයේ ආලෝකයද අඳුරද? අදම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 29 | ලග්නය කියන ඔබේ ජීවිතයේ ආලෝකයද අඳුරද? අදම බලන්න

ලංකා බැංකුව - රු. 297.00 - රු. 303.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 294.08 - රු. 304.76

කොමර්ෂල් බැංකුව - රු. 295.06 - රු. 303.50

රන් මිල ඇද වැටෙයි - දැන් මිලදී ගන්න අවස්ථාවද?

රන් මිල ඇද වැටෙයි - දැන් මිලදී ගන්න අවස්ථාවද?

සම්පත් බැංකුව - රු. 296.25 - රු. 304.25

අමානා බැංකුව - රු. 297.95 - රු. 303.50[HO3XHOX