වැටුප් වැඩි වීමට කුමක් වෙයි ද?. අද හවස 4 සිට සිදුවන මේ දේ ගැන දන්නවා ද කියලා බලන්න..

Government Of Sri Lanka Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Dec 10, 2023 10:59 AM GMT
krishani

krishani

Report

වැටුප් වැඩි වීමට කුමක් වෙයි ද?. අද හවස 4 සිට සිදුවන මේ දේ ගැන දන්නවා ද කියලා බලන්න.. | A Postal Strike In Sri Lanka

අද (10) පස්වරු 04.00 සිට පැය 48 ක වර්ජනයක් ආරම්භ කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් වේ.

ඒ (ගගන) නුවරඑළිය, මහනුවර ඇතුලු තැපැල් කාර්යාල විකිණීම, රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ය.

වැටුප් වැඩි වීමට කුමක් වෙයි ද?. අද හවස 4 සිට සිදුවන මේ දේ ගැන දන්නවා ද කියලා බලන්න.. | A Postal Strike In Sri Lanka

කෙසේ වෙතත්, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තැපැල් සේවකයින් 2700 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන බවයි. 

ReeCha