සිරකරුවන් දාන්න බන්ධනාගාර මදි - පිරී ඉතිරි යන සිරකරුවන්

Report

මෙරට බන්ධනාගාරවල උපරිම රැඳවිය හැකි සංඛ්‍යාව 12,000ක් වූවත්, මේ වනවිට 33,000කට වැඩි සංඛ්‍යාවක් රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, රඳවියන්ගෙන් 65% ක්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලින් සිරගතව ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයකුත් පවතින බවයි.

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්ව සිටියා - මහජන ආරක්ෂක ඇමති

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්ව සිටියා - මහජන ආරක්ෂක ඇමති

ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටි බන්ධනාගාරවලට ඉහළින් දුරකථන විසි කිරීම වැනි ගැටලු මතුවන අතර, ආරක්ෂාව තරම් හැකි අයුරින් සීග්‍ර පරීක්ෂාවකට යටත් කර ඇති බවද ඔහු පෙන්වාදැක්වීය.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා