නිශාන්ත ජයවීර දිවුරුම් දෙයි [VIDEO]

Report

අද (09) උදෑසන ජාතික ජන බලවේගයේ යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ දීය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඔහු එම මන්ත්‍රී ධුරයට පත් වූයේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහායි.

පසුගියදා ගැසට් මඟින් යූ.ඩී. නිශාන්ත ජයවීර මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණි. 

ඉන්ධන බෙදා හැරීමේ අර්බුදයක්?

ඉන්ධන බෙදා හැරීමේ අර්බුදයක්?