විමල් CIDයට පැමිණෙයි [VIDEO]

Report

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිදහස් කළ බවට චෝදනා එල්ල වන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

2025 ජනවාරි 29 වන දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු කළ අදහස් මත පදනම්ව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුට කැඳවා ඇති බව වාර්තා වන්නේ.