ජනප්‍රිය තරුවක් ජීවිතයට සමුදෙයි

Death World Sinhala news
By Mithu May 12, 2025 12:09 PM GMT
Mithu

Mithu

Report

අනූව දශකයේ අතිශය ජනප්‍රියත්වයටත් පත් රෙස්ලින් ක්‍රීඩකයකු වු Sabu(සබූ) නොහොත් ටෙරී බ්‍රන්ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔන්න වාසියක් - බිත්තර ගණන් අඩුවෙලා

ඔන්න වාසියක් - බිත්තර ගණන් අඩුවෙලා

ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 60ක් බවයි සඳහන් වන්නේ. 1985 දී රෙස්ලින් දිවිය ආරම්භ කල ඔහු 1990 වන විට ලොව පුරා ජනප්‍රිය රෙස්ලින් තරුවක් වූ ඔහු WWE,ECW,TNA.NJPW වැනි මල්ලවපොර ආයතන ගනනාවක් සේවය කල ඔහු විවිධ වූ ශූරතාවයන් විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට හැකිවී තිබෙනවා.

මියයාමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර මොහුගෙ අවසන් රෙස්ලින් තරගය මීට මාසයකට පමණ ඉහතදී ක්‍රීඩාකර තිබිමද විශේෂතයක්.

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

ReeCha