සංජීවගේ මරණේ ගැන තියෙන එකම සාක්ෂිය පොලිසියෙන් නැතිකරන්නයි හදන්නේ’’
STF
Sri Lanka
Death
Gun Shooting
By Hashini
පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ, රත්ගම ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය විසින් පවසන වාද්දුවේ සංජීවගේ බිරිඳ සිය සැමියාගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඉක්බිති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඇය, මෙම ඝාතනය පිටිපස සැඟවුණු තවත් සිද්ධි මාලාවක් මෙසේ හෙළි කොට සිටියා.
