ගොඩනැගිල්ලක් අලුත්වැඩියාවට පැමිණි පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මිය යයි.

Sri Lanka Police Death
By Gagana Feb 28, 2024 09:36 AM GMT
Gagana

Gagana

Report

මහරගම හයිලෙවල් පාරේ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අදාළ අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයන් කීපදෙනෙකු එක්ව පැරණි ගොඩනැගිල්ලක ජනේලයක් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක හෝමාගම ගැමුණු මාවතේ පදිංචිකරුවෙක්.

ReeCha