වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට
Sri Lanka
Death
Gun Shooting
By Hashini
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම වෙඩි තැබීම සිදුව ඇත්තේ අඹන්පොළ තිඹිරියාව ඇඹෝගම ප්‍රදේශයේදී.
වෙඩි තැබීමට හේතුව සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමයි.
මියගොස් ඇත්තේ 27 හැවිරිදි තිඹිරියාව ප්‍රදේශයේ පුද්ගලයෙකි.
සාදය පැවැත්වූ නිවාසේ හිමිකරු පතොරම් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
