පොලිසියෙන් බව පවසා ගුරුවරියක්ව කොල්ලකාලා..බේරාගන්න ගිය සිසුන් පහකටත් පහරදීලා..

Report

පොලීසියෙන් බව පවසමින් කටුගස්තොට ධර්මවිජය විද්‍යාලයට පැමිණි පුද්ගලයකු ගුරුවරියකට හා සිසුන් පස් දෙනකුට පහරදී පළාගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය පැවසීය .

බහලුම් ප්‍රවාහන නෞකාවක විශාල පිපිරුමක්..(VIDEO)

බහලුම් ප්‍රවාහන නෞකාවක විශාල පිපිරුමක්..(VIDEO)

මෙම පහරදීමෙන් අනතුරුව ගුරුවරිය සන්තකයේ පැවති ජංගම දුරකථනයක් ,මුදල් හා රන් ආභරණද කොල්ලකා සැකකරු පළාගිය බවට පල්ලේගුන්නැපාන පදිංචි එම ගරුවරිය කටුගස්තොට පොලීසියට පැමිණිළි කළාය.

අපේ ජනතාවට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය නැ..අපේක්ෂකත්වයට සන්ධානයේ විරෝධය..

අපේ ජනතාවට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය නැ..අපේක්ෂකත්වයට සන්ධානයේ විරෝධය..

සිද්ධියෙන් පහරකා ඇති සිසුන් පස්දෙනා එම අනපේක්ෂිත සිද්ධියෙන් ගුරුවරිය බේරාගැනීමට උත්සාහ ගත් එම විද්‍යාලයේ ඉගනුම ලබන 9 වසරේ සිසුන් බවයි පාසලෙහි ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පවසා ඇත්තේ .

මෙම පාසල කටුගස්තොට පොලීසිය ආසන්නයේ පිහිටා ඇත.