සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්.

Sri Lanka Ministry of Health Sri Lanka Weather Floods In Sri Lanka Water
By Hashini Oct 07, 2023 09:51 AM GMT
Hashini

Hashini

Report

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගංඟා වල ජල මට්ටම් පිටාර මට්ටමේ පවතිනවා.

මේ හේතුවෙන් ජල ගැලීම් පවතින ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

එනම් එම ප්‍රදේශවල පානීය ජලය භාවිතයේදී දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

උණු කර නිවාගත් ජලය පානය කිරීම වඩාත් සුදුසු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජි.විජේසුරිය මහතා පවසනවා. 

ReeCha