ඉදිරි කාලය තීරණාත්මකයි?. ශ්‍රී ලාංකික පිරිසකට කළ දැනුම්දීමක් මෙන්න.

Israel Iran Latest Headlines Decision Making
By krishani Apr 13, 2024 05:50 PM GMT
krishani

krishani

Report

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඉදිරි කාලය තීරණාත්මකයි?. ශ්‍රී ලාංකික පිරිසකට කළ දැනුම්දීමක් මෙන්න. | A Note Of Caution To Sri Lankans In Israel

ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් හදිසි තත්ත්වයක් අපේක්ෂාවෙන් ප්‍රවේශම් වන ලෙසයි.

ඒ අනුව අනවශ්‍ය කටයුතු සඳහා තම සේවා ස්ථානවලින් පිටතට නොයන ලෙසත්, විවිධ රෝග සඳහා ඖෂධ ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන් හට හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දීර්ඝ කාලයක් සඳහා ප්‍රමාණවත් ඖෂධ තබා ගන්නා ලෙසත් ඔවුන්ට දන්වා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඒ අතරට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය ළඟ තබා ගන්නා ලෙසත් අයත් වේ.